ගෝඨාට-මහින්දට-රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අන්තරේ අලුත් කැඳවුම්කරු මධුෂාන් වැඩ අල්ලයි! (VIDEO)
අන්තරේ නව කැදවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් පළමු වරට පැවැත්වූ මාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
එහිදී ඔහු සදහන් කර සිටියේ ආණ්ඩුවේ අතකොලුවක් නොවී ඉදිරියටත් අන්තරේ කටයුතු කරනු ඇති බවකි.
එහිදී ඔහු සදහන් කර සිටියේ ආණ්ඩුවේ අතකොලුවක් නොවී ඉදිරියටත් අන්තරේ කටයුතු කරනු ඇති බවකි.
ගෝඨාට-මහින්දට-රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අන්තරේ අලුත් කැඳවුම්කරු මධුෂාන් වැඩ අල්ලයි! (VIDEO)
2023-05-22T12:00:00+05:30
Lanka Hot News