මහ රෑ සිරගෙදරට පැන සිරකරු මරන්න හදලා - ලොහාන් විත්ති කූඩුවට නංවයි
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට සැප්තැම්බර් මස 14 වෙනි දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රාත්‍රී කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර මරා දමන බවට සාපරාධී බිය වැද්දීම කර තර්ජනය කළේ යැයි එල්ල වී ඇති චෝදනා පත්‍රයක් සැලකිල්ලට ගනිමිනි.
නීපතිවරයා විසින් පවසා ඇත්තේ 2021 වසරේ සැප්තැම්බර් 12 වන දින හෝ ඊට ආසන්න දිනයක අමාත්‍යවරයා බන්ධනාගාරයට ගොස් අදාල රැුදවියාට ගිනි අවියක් එල්ල කර මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.
ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රාත්‍රී කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර මරා දමන බවට සාපරාධී බිය වැද්දීම කර තර්ජනය කළේ යැයි එල්ල වී ඇති චෝදනා පත්‍රයක් සැලකිල්ලට ගනිමිනි.
නීපතිවරයා විසින් පවසා ඇත්තේ 2021 වසරේ සැප්තැම්බර් 12 වන දින හෝ ඊට ආසන්න දිනයක අමාත්‍යවරයා බන්ධනාගාරයට ගොස් අදාල රැුදවියාට ගිනි අවියක් එල්ල කර මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.
මහ රෑ සිරගෙදරට පැන සිරකරු මරන්න හදලා - ලොහාන් විත්ති කූඩුවට නංවයි
2023-05-09T15:50:00+05:30
Lanka Hot News