පාකිස්ථානයෙ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද දිනයේදී ඉස්ලාමාබාද් හි පිහිටි අධිකරණයට පැමිණෙමින් සිටින අවස්ථාවේදී.
වංවා සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු වලට හිටපු පාකිස්ථාන අගමැතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටීයා.
එලෙස පැමිණි හිටපු අගමැතිවරයාව අධිකරණ භූමියෙන් පිටව යමින් සිටියදී මෙලෙස පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ.