gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අම්මා කියපු කතාව හරි වගේ! කළුතර සිසුවිය 20,000කට විකුණා ඇති බවට පොලිසියට සැකයක්!

කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් වැටී මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියව, සිද්ධියේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. පොලීසිය සැක පළ කරන්නේ, මියගිය සිසුවියව සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමග ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවටය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka