කළුතර සිසුවියගේ මරණයෙන් දෙමව්පියන් ඉගෙන ගත යුතු පාඩම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කර දෙයි! නැතිනම් ඊළඟ බිල්ල ඔබේ දියණිය වෙන්න පුළුවන්! (VIDEO)
කළුතර සිසුවියගේ මරණයෙන් සියලුම දෙමව්පියන්ට පාඩමක් ඉගෙන ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
සිය දරුවන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් දෙමව්පියන් මීට වඩා අවධානය යොමු කළ යුතු බව හෙතෙම එහිදී කියා සිටියේය.
සිය දරුවන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් දෙමව්පියන් මීට වඩා අවධානය යොමු කළ යුතු බව හෙතෙම එහිදී කියා සිටියේය.
කළුතර සිසුවියගේ මරණයෙන් දෙමව්පියන් ඉගෙන ගත යුතු පාඩම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කර දෙයි! නැතිනම් ඊළඟ බිල්ල ඔබේ දියණිය වෙන්න පුළුවන්! (VIDEO)
2023-05-09T20:20:00+05:30
Lanka Hot News