"මට තියෙන පුදුමේ අනුර කුමාරට සහ ජවිපෙට නීතිය ක්‍රියාත්මක නොකරන එක ගැන" - මැයි රැලියේදී අනුර සහ රනිල් අතර ඩීල් එකක් ගැන ජොන්ස්ටන් හෙළිකරයි (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය ඊයේ කොළඹ කැම්බල් පාර්ක්හිදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් පොහොට්ටුවේ ප්‍රබලයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපති රනිල් අතර ඩීල් එකක් ගැන හෙළිදරව්වක් සිදුකලා.
ඍජුව ප්‍රකාශ නොකලද ජවිපෙට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ චෝදනාව එල්ල වුනේ ජනාධිපතිවරයාටයි.
එම වීඩියෝව පහතින්,
"මට තියෙන පුදුමේ අනුර කුමාරට සහ ජවිපෙට නීතිය ක්‍රියාත්මක නොකරන එක ගැන" - මැයි රැලියේදී අනුර සහ රනිල් අතර ඩීල් එකක් ගැන ජොන්ස්ටන් හෙළිකරයි (VIDEO)
2023-05-02T08:48:00+05:30
Lanka Hot News