විදෙස් ණය කපනවා නම් දේශීය ණයත් කපන්න වෙනවා කියලා IMF එකෙන් දැනුම් දීලා! VIDEO
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ වෘත්තීය සමිති අතර හමුවක් ඊයේ පැවැත්විණ. මෙහිදී දැනට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.
මේ ආකාරයට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් ලංකාවට පැමිණෙන බවත්, වෘත්තීය සමිති නියෝජිතයන් හමුවීමට අවස්ථාවක් ලබා දී ඇති බවත් මීට මාසයකට පමණ ප්‍රථම අප විසින් රටට අනාවරණය කරනු ලැබ තිබිණ.
විදෙස් ණය කපනවා නම් දේශීය ණයත් කපන්න වෙනවා කියලා IMF එකෙන් දැනුම් දීලා! VIDEO
2023-05-14T07:30:00+05:30
Gossip Lanka Hot News





