gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආගමික ආතතීන් මාරාන්තික තත්ත්වයක… භික්ෂුවකට බස් එකක යන්න බැරිවෙන්න බෞද්ධයන් කුපිත කරලා - ඥානසාර හිමි

රට තුළ මේ දිනවල මතුවෙමින් වී ඇති ආගමික ආතතීන් නිසා රට මාරාන්තික තත්ත්වයට පත්ව ඇතැයි බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටින්නේ මෙය හුදෙකලා ගැටලුවක් නොවන බවත් දේවගැති ස්වරූපයෙන් මෙන්ම භික්ෂූන් ස්වරූපයෙන්ද මූලධර්මවාදී ආගමික කල්ලිවල අවශ්‍යතාවය එළියට පැමිණෙමින් ඇති බවයි.
මෙතරම් භයානක තත්ත්වයක් ඇතිව තිබේ දී විවිධ නරිවාදම් පවසමින් කාලය ගත කරන මැති ඇමතිවරුන්ට මෙය නොතේරුන බවට ද උන්වහන්සේ චෝදනා කරති.
 
අද වන විට කැබිතිගොල්ලෑව පදවිය වැනි ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාට පොදු ප්‍රවාහන සේවා වල ගමන් කිරීමට නොහැකි මට්ටමට මූලධර්මවාදී ආගමික කල්ලි විසින් බෞද්ධයන් කුපිත කර ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

නමුත් ඒ ගැන නිසි අවබෝධයක් බලධාරීන්ට නැතැයිද උන්වහන්සේ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka