වෙසක් දවස්වල මරදාන සුදුවැල්ලේ දේශපාලන ප්‍රබලයෙක් නීති විරෝධීව කඩ 7ක් ගහලා! නගර සභාවට පැමිණිලි පිට පැමිණිලි ආවත් නිලධාරීන් අත තියන්න බයවෙයි!
වෙසක් සතිය ඇතුළත මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයකු විසින් නීති විරෝධී ආකාරයට අනවසර වෙළෙදසැල් 7ක් ඉදිකර ඇති ආකාරයක් දැකගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවට පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇතත් කඩ ඉදිකිරීම පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් පැවතීම හේතුවෙන් කිසිදු සේවකයකු ඊට ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස විශාල බලපෑමක් කොළඹ නගර සභාවේ නිලධාරීන්ට එල්ල වන බැවින් දේශපාලන හිතවත්කම් නොතකා ඔවුන් ඒ පිළිබදව තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවට පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇතත් කඩ ඉදිකිරීම පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් පැවතීම හේතුවෙන් කිසිදු සේවකයකු ඊට ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස විශාල බලපෑමක් කොළඹ නගර සභාවේ නිලධාරීන්ට එල්ල වන බැවින් දේශපාලන හිතවත්කම් නොතකා ඔවුන් ඒ පිළිබදව තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
වෙසක් දවස්වල මරදාන සුදුවැල්ලේ දේශපාලන ප්‍රබලයෙක් නීති විරෝධීව කඩ 7ක් ගහලා! නගර සභාවට පැමිණිලි පිට පැමිණිලි ආවත් නිලධාරීන් අත තියන්න බයවෙයි!
2023-05-11T19:54:00+05:30
Lanka Hot News