gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නියම ඩීල්කාරයෝ! පක්ෂෙ විනාශ කරන්නේ මම නෙමෙයි දුමින්ද දිසානායකලා! දුමින්ද ‌කරපු ‌චෝදනාවලට දයාසිරි එකින් එක උත්තර දෙයි! (VIDEO)

දුමින්ද දිසානායක මහතා විසින් තමන්ට එල්ල කර ඇති චෝදනාවන්ට ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා පිළිතුරු ලබා දුන්නේය.

එහිදී ජයසේකර මහතා කියා සිටියේ පක්ෂය විනාශ කළේ තමන් නොව දුමින්ද දිසානායක බවකි.

ඔවුන් හොද ඩීල්කාරයන් බවද ඒ මහතා කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka