චාමර ගුණසේකර එංගලන්තයේ ඉන්නවා... ඔහු ගොඩහේවාගේ යාළුවෙක් - ඩයනා ගමගේ
කොළඹ මුහුද ආසන්නයේ ගිනිගෙන විනාශයට පත්වූ Xpress Pearl නෞකාවේ වන්දි මුදල සඳහා අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති චාමර ගුණසේකර නම් පුද්ගලයෙක් එංගලන්තේ සිටින බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
ඔහු මේ වන විට එංගලන්තයේ සිටින්නේදැයි තමන් නොදන්නා බව පැවසූ ඇය අදාළ චාමර ගුණසේකර නම් පුද්ගලයා හිටපු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා සමඟද සබඳතා ඇති බවත් කියා සිටියාය.
කෙසේ වෙතත් චාමර ගුණසේකර නැමැත්තාගේ යයි කියම එංගලන්ත බැංකු ගිනුමට ලබාදී ඇති අංකය එංගලන්තයේ බැංකු ගිණුමක් නොවන බවද එහි යම් දෝෂ සහිත බවත් ඇය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදීය.
ඔහු මේ වන විට එංගලන්තයේ සිටින්නේදැයි තමන් නොදන්නා බව පැවසූ ඇය අදාළ චාමර ගුණසේකර නම් පුද්ගලයා හිටපු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා සමඟද සබඳතා ඇති බවත් කියා සිටියාය.
කෙසේ වෙතත් චාමර ගුණසේකර නැමැත්තාගේ යයි කියම එංගලන්ත බැංකු ගිනුමට ලබාදී ඇති අංකය එංගලන්තයේ බැංකු ගිණුමක් නොවන බවද එහි යම් දෝෂ සහිත බවත් ඇය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කලේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදීය.
චාමර ගුණසේකර එංගලන්තයේ ඉන්නවා... ඔහු ගොඩහේවාගේ යාළුවෙක් - ඩයනා ගමගේ
2023-05-12T07:16:00+05:30
Lanka Hot News