gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති රනිල් චාල්ස් රජුගේ අත බලෙන් අල්ලගෙන බලහත්කාරකම් කලා (VIDEO)

චාල්ස් රජුගේ රාජාභිෂේක දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාල්ස් රජු ගේ අතින් අල්ලාගෙන අතවර කරන ආකාරයක් දිස්වුන බව පුරවැසි බලය සංවිධානය කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා චාල්ස් රජු ගේ අත බලහත්කාරයෙන් අල්ලාගෙන ඔහු බලහත්කාරයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහයක් දරන ආකාරයක් පෙනී ගිය බව ද හෙතෙම පැවසීය.

චාන්ස් රජතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එම අවස්ථාවේ ගැලවී ගියේ ඉතා අපහසුවෙන් බවද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවන් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka