ලංකාව දැන් හෘදය සාක්ෂියක් නැති ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙමින් තිබෙනවා! නීතියක් නෑ! හැමතැනම නීති කඩනවා! තමන්ට ඕන ඕන දේවල් කරනවා! - කාදිනල් හිමියන් ලංකාවට වෙලා තියෙන දේ කියයි (VIDEO)
අද වන විට ලංකාව හෘදය සාක්ෂියක් නැති ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙමින් තිබෙන බවත්, හැමතැනම නීති කඩවීම් සිදුවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කර සිටියේය.
උන්වහන්සේ මේ බව සදහන් කළේ පයාගල පැවැති දේවස්ථානයක ආගමික උථ්සවයකට එක්වෙමිනි.
උන්වහන්සේ මේ බව සදහන් කළේ පයාගල පැවැති දේවස්ථානයක ආගමික උථ්සවයකට එක්වෙමිනි.
ලංකාව දැන් හෘදය සාක්ෂියක් නැති ජනතාවක් ජීවත්වන රටක් බවට පත්වෙමින් තිබෙනවා! නීතියක් නෑ! හැමතැනම නීති කඩනවා! තමන්ට ඕන ඕන දේවල් කරනවා! - කාදිනල් හිමියන් ලංකාවට වෙලා තියෙන දේ කියයි (VIDEO)
2023-05-01T10:12:00+05:30
Lanka Hot News