gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුර, නැඟෙනහිර, වයඹ ආණ්ඩුකාරවරුන් ඉවත් කරයි..

පළාත් තුනක ආණ්ඩුකාරවරුන් අද (15) සිට ක්‍රියාත්මක වන අන්දමට සිය තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා,  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන ආණ්ඩුකාරවරුන් මෙලෙස ඉවත් කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් එළඹෙන බදාදා දිනයේදී පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka