ආණ්ඩුව අපිව පාරට දැම්මා! අපි හෙට පාරේ වැඩ පෙන්නනවා! ජවිපෙත් වෙනම ගේමක් ගහන්න ලෑස්තියි!
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මැයි පෙළපාලිය හෙට (01) කොළඹ බී.ආර්.සී. පිටියෙන් ගමන් ආරම්භ කර විහාරමහා දේවි උද්‍යානය අසල මාර්ගය දක්වා පැමිණෙන බව එම පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
තම මැයි රැලිය සඳහා ගාලුමුවදොර පිටිය ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට මාර්ගය ලබාදුන් බවයි ඒ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
ආණ්ඩුව අපිව පාරට දැම්මා! අපි හෙට පාරේ වැඩ පෙන්නනවා! ජවිපෙත් වෙනම ගේමක් ගහන්න ලෑස්තියි!
2023-05-01T01:34:00+05:30
Gossip Lanka Hot News





