මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි කළුතර ජනප්‍රිය පාසලක සිසුවියක හෝටලයක කාමරයක් තුළදී අභිරහස් ලෙස මරණයට පත්ව එහි තුන්වැනි මහලෙන් සිරුර බිමට වැටී තිබියදී හමුවූ බව කළුතර දකුණු පොලිසිය පවසයි.
3 වැනි තට්ටුවෙන් පැන්නාද, තල්ලු කළාද? දන්සලකට යනවා කියා රවටා හෝටලයකට රැගෙන ගිය කළුතර පාසල් සිසුවිය ගැන විවෘත තීන්දුවක්!
2023-05-08T10:05:00+05:30
Lanka Hot News