කෘරත්වය, මැරකම්, ජඩකම්වලින් පිරුණු වරමක් නොමැති මේ ආණ්ඩුව තුළ මෙවැනි මිලේච්ඡ පහරදීම් සිදුවීම කණගාටුවට කරුණක් බවත් පාර්ලිමේන්තුවෙන් ලොවට ප්‍රකාශ කළ මැර ව්‍යාපාරයේ එක ගොදුරක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ගුටි කෑමට නියමිත අරගලකරුවන් ලයිස්තුවක් සමාජ ජාලවල
2023-05-12T14:25:00+05:30
Lanka Hot News