gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොල්ලෙක් එක්ක හෝටල් කාමරයකට ගිය අවුරුදු 16ක කෙල්ලගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස කෝච්චි පාරේ! කොල්ලා අතුරුදන්!

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයකට තරුණයකු සමඟ  පැමිණි 16 හැවිරිදි දැරියගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය දැරිය තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ ඊයේ සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර 2 ක් කුලියට ඉල්ලා ඇති අතර ඔවුන්ට තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබා දී තිබූ බව පොලිසිය කියයි.

16 හැවිරිදි දැරිය සමග සිටි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

තරුණිය පැන්නාද වැටුනා දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka