නව පනතින් අපට කියන්නේ ඇදට වෙලා මුනින් අතට ඉන්න කියලයි... එහෙම ඉන්න බෑ - වසන්ත මුදලිගේ
නව ප්‍රස්ත මර්දන පනත හරහා උද්ඝෝෂණ විරෝධතා සම්පූර්ණයෙන්ම තහනම් කිරීමකට ලක් වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
ඒවා වාර්තා කිරීමටද මාධ්‍ය වලට අවසර නැති බව බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
මෙම පනත මගින් රජය විසින් ජනතාවට දැනුම් දෙන්නේ ඇඳට වෙලා මුනින් අතට හැරී පාඩුවේ සිටීමට බවද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමේ බලය ද මේ හරහා ලබා දී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඒවා වාර්තා කිරීමටද මාධ්‍ය වලට අවසර නැති බව බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
මෙම පනත මගින් රජය විසින් ජනතාවට දැනුම් දෙන්නේ ඇඳට වෙලා මුනින් අතට හැරී පාඩුවේ සිටීමට බවද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමේ බලය ද මේ හරහා ලබා දී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
නව පනතින් අපට කියන්නේ ඇදට වෙලා මුනින් අතට ඉන්න කියලයි... එහෙම ඉන්න බෑ - වසන්ත මුදලිගේ
2023-04-10T17:57:00+05:30
Lanka Hot News