රිලව් වැනි වන සතුන්ගෙන් තම වගාවන්ට ද විශාල වශයෙන් කරදර සිදු වන බව දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සඳහන් කරති.
රිලවුන් තම හේන් ගොවිතැන් විනාස කරන බවත් ගෙවල් වලට කඩා පැන පාඩු සිදු කරන බවත් හෙතෙම පවසයි.

රිලවුන් චීනයට පැටවීම ක්‍රියාත්මක කලහොත් මෙම ප්‍රශ්නය ටිකක් හෝ විසඳාගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
නමුත් චීනය ලංකාව රිලවුනට මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි සොයා බැලිය යුතු බවද ඔහු කියයි.
චීනයේ පරිසරයට රිලවුන් යොදාගත්තාට ගැටළුවක් නැති නමුත් රිලවුනට කරදරයක් නොකරන බවට පොරොන්දුවක් තිබිය යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.