gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉස්කෝලෙ පන්තියකට මැරයන් කඩා වැදී සිසුන්ට හෙල්මට්වලින් පහර දෙන වීඩියෝවකින් සමාජ මාධ්‍ය ජාල කැළඹෙයි! පොලිසිය මේවට උඩ බලන් ඉන්නවාද? මැරයො අල්ලලා දඬුුවම් දෙන්නේ නැද්ද? VIDEO

පාසල් පන්ති කාමරයකට කඩා වැදී පුද්ගලයන් කිහිප දෙනකු විසින් සිසුන් කිහිප දෙනකුට හෙල්මට්වලින් පහර දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනා සදහන් කොට ඇත්තේ වහාම පොලිසිය මේ පුද්ගලයන් සොයා ඔවුන්ට දඩුවම් ලබා දීමට පියවර ගත යුතු බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka