gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තමන්ට පිස්සා යැයි කියූ මහින්දට ජී.එල්.පෙරලා පහර දෙයි.. මහින්දට සිහි කල්පනාවක් නැති බව නොකියා කියයි (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 22 වැනිදා පැවැත්වූ පක්ෂ මහා සභා රැස්වීමේ කිසිදු නීත්‍යානූකූලභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
ඒ, අද (24) නිදහස ජනතා සභාව විසින් පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව එම රැස්වීමේදී ගත් සියලු තීරණ ග\ශුන්‍ය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය අධිකරණයේදී ඔප්පු කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරන ලදී.

කෙසේවෙතත් එදින මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය රටම දැනගත් බවයි ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ.

එම මහා සභා රැස්වීමේ මුලසුනේ ඔහු සිටියද ගත් තීන්දු තීරණ ගැන ඔහු නොදන්නා බව එදින මාධ්‍ය හමුවේ රාජපක්ෂ මහතා පෙන්නුම් කළ බව ජී.එල්.පීරිස් මහතා සිනා මුසු මුහුණින් ප්‍රකාශ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka