gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ පංච පුද්ගල ඝාතකයා වමාරයි! පොලිසිය පිහිය සොයාගනී! රත්තරන් පවුම් 26කුත් ‌අහුවෙලා!

යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයන් පස් දෙනකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිහිය සැකකරු විසින් කළ පපොච්චාරණයකින් පසුව ඩෙල්ෆ්ට් හා ඌර්කාවතුරේ පොලිසිය විසින් අද (24) සොයාගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවේ සිටින සැකකරුගේ පෙන්වීම මත ඝාතනයන් සිදුවන අවස්ථාවේ ඔහු ඇඳ සිටි ඇඳුම්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඝාතනවලන් පසු සැකකරු ඔහුගේ ඇඳුම් සහ ඝාතනයට යොදාගත් පිහිය එම නිවෙස අසල පිහිටි ළඳකට දමා පලාගොස් සිට ඇත.

සැකකරු පිහිය ළිඳට දැමීමට යන අවස්ථාවේ ඔහුට බුරාගෙන පැන ඇති සුනඛයාටද ඔහු පිහියෙන් ඇන, ළිඳට දමා ඇත.

සැකකරු සන්තකයේ තිබී පවුම් 26ක රන් භාණ්ඩද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඔහු සතුව තවත් රන් භාණ්ඩ ඇති බවට පොලිසිය සැක පළකරයි.

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka