gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

අලුත් ත්‍රස්ත පනතේ ඇතැම් වගන්ති භයානක බව මල්වතු මහාවිහාරයේ මහානායක හිමියන් වන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ ‌මේ බව සදහන් කළේ මන්ත්‍රී වසන්ත යා‍පා බණ්ඩාර මහතා නව ත්‍රස්ත විරෝධී පනත පිළිබදව උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka