ඡනප්‍රිය නිවේදිකාවක් රෙදිපිළි හලක ගැටුමක.. කුණුහරුප කියාගනී…[Video]
ඡනප්‍රිය නිවේදිකාවක් සහ ඇගේ පෙම්වතා මහරගම රෙදිපිළි හලක් ඉදිරිපිට බහින්බස් වීමක් සිදුවන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි. වෙලද සැල ඉදිරියේ පැයක් පමණ තම වාහනය නවතා තබා ගොස් ඇති නිසා එම රෙදිපිළි හලේ හිමිකරුවන් සහ ඔවුන් අතර මෙම බහින්බස් වීම සිදුව ඇත.
රෙදිපිළි හලේ හිමිකරුවන් නිවේදිකාව මත්පැන් බී ඇතැයි චෝදනා කිරීම නිසා වාදය තවත් උණුසුම් වී තිබේ.
ඡනප්‍රිය නිවේදිකාවක් රෙදිපිළි හලක ගැටුමක.. කුණුහරුප කියාගනී…[Video]
2023-04-11T18:45:00+05:30
Gossip Lanka Hot News






