gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කතානායකට බරපතළ වැරදි උපදෙසක් දුන්න නිලධාරියා කව්ද? ඇයි ‌එහෙම කළේ? (VIDEO)

මහ බැංකු පනත් කෙටුම්පත වැනි දෝෂ සහිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බව නීතීඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පිටු 54කින් යුත් වාර්තාවක් පාර්ලිමේන්තුවට එවා ඇති නමුත් කවුරුන් හෝ නිලධාරියකු එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට කතානායකවරයාට වැරදි උපදෙසක් ලබා දී ඇති බවත්ය.

එමෙන්ම මෙම කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් කර නොමැති බවත්, පිට යම් තැනකින් එය සකස් කොට එවා ඇති බවත්, ඊට කොපමණ මුදලක් වැය කර තිබේද යන්න අනාවරණය කළ යුතු බවත් ඒ මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka