ආර්ථික අර්බූදය හමුවේ බැංකු කඩා වැටෙයි කියලා බයේ වේයන්ගොඩ කාන්තාවක් බැංකුවේ තිබ්බ ලක්ෂ 15 අරන් ඇවිත් කොට්ටය ඇතුළේ දාලා! හොරෙක් ඇවිත් ලක්ෂ 15 උස්සන් ගිහින්!
නිදන කාමරයේ ඇඳේ කොට්ටය තුළට දමා පරිස්සමට තබා තිබූ රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම මුදල් අයිතිකාර කාන්තාව වේයන්ගොඩ පොලීසියට පෙරේදා (4) පැමිණිල්ලක් කර ඇත.
ආර්ථික අර්බූදය හමුවේ බැංකු කඩා වැටෙයි කියලා බයේ වේයන්ගොඩ කාන්තාවක් බැංකුවේ තිබ්බ ලක්ෂ 15 අරන් ඇවිත් කොට්ටය ඇතුළේ දාලා! හොරෙක් ඇවිත් ලක්ෂ 15 උස්සන් ගිහින්!
2023-04-06T08:49:00+05:30
Lanka Hot News