gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හෙට උදේ 10.30ට විපක්ෂය රැස්වෙයි! තීරණාත්මක සාකච්ඡාවක්!

හෙට පෙරවරු 10.30.ට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

මීට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුලු විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන් රැසක් සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට ති‌බේ.

මෙහිදී මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති ප්‍රතිත්‍රස්ත පනත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබදව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka