රනිල් හෙට හවසට ආණ්ඩු පක්ෂය ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි!
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
රනිල් හෙට හවසට ආණ්ඩු පක්ෂය ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි!
2023-04-23T20:27:00+05:30
Lanka Hot News