SJB හැමෝටම ඇමති ධුර දිය යුතුයි..
සමගි ජනබල වේගයෙන් ආණ්ඩුවට එක්වන සියලුම දෙනාට ඇමතිධුර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට උදව් කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.
සමගි ජන බලවේගයේ සියලුම දෙනාට ඇමතිධුර ලබා දෙන්න දුන්නද තමන් ඊට අත උස්සන බවද ඒ මහතා කියා සිටියේය.
සමගි ජන බලවේග මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.
SJB හැමෝටම ඇමති ධුර දිය යුතුයි..
2023-04-07T19:16:00+05:30
Gossip Lanka Hot News





