gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

SJB ලොක්කෙක් ස්වදේශ කටයුතු ඇමතිකම ඉල්ලයි.. යන්නද එපාද ආසනයේ පාක්‍ෂිකයන්ගෙන් අසයි..

සමගි ජන බලවේගය ප්‍රබල මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක් වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය ඉල්ලා ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙකු මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡාවට වට කිහිපයක්ම පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

මෙම මන්ත්‍රීවරයා තම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව තම පාක්ෂිකයන්ගේ අදහස් විමසීම සඳහා තම නිවසේ සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා තිබේ.

තමන් ඉදිරියට ගත යුතු දේශපාලන පියවරයන් සම්බන්ධයෙන් ද ඔහු එහිදී තව සමීපතම දේශපාලන හිතවතුන් ගේ අදහස් විමසා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka