මීට පස්සේ පක්ෂ මතයට පිටින් ගිහින් කාටවත් වෙන වෙන කතා කියන්න බෑ! කිව්වොත් දොට්ට! සජබ විනය කමිටුව ජනාධිපති නීතීඥවරයකුට බාරදෙයි!
සමගි ජන බලවේගයේ විනය කමිටුව ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා යටතට පත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
ඊයේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රකාශයට පත් කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයකුට පක්ෂ මතයට පිටින් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත්, එවැනි ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂනායකවරයා දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
ඊයේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රකාශයට පත් කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයකුට පක්ෂ මතයට පිටින් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත්, එවැනි ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂනායකවරයා දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
මීට පස්සේ පක්ෂ මතයට පිටින් ගිහින් කාටවත් වෙන වෙන කතා කියන්න බෑ! කිව්වොත් දොට්ට! සජබ විනය කමිටුව ජනාධිපති නීතීඥවරයකුට බාරදෙයි!
2023-04-25T14:07:00+05:30
Lanka Hot News