gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සීතාට පමණක් රජයෙන් වාහන වන්දියක්... පොහොට්ටුවන් කැළඹෙයි!

පසුගිය වසරේ පැවති අරගල අවස්ථාවේ දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් අතර රාජ්‍ය ඇමතිනී සීතා අරඹෙපොල මහත්මියට පමණක් මෝටර් රථයක් ලබා දීමට රජයේ සූදානමක් පවතින්නේ යැයි සතිඅන්ත මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර බරපතළ නොසන්සුන්තාවයන් ද මතුව ඇති බව ද සඳහන්ය.

අරගලය අවස්ථාවේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලින් පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සියයකට වැඩි පිරිසකට වාහන නිවාස ඇතුලු දේපල හානි වී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

එම කිසිවකුටත් වන්දි මුදලක් ලැබී නැති අවස්ථාවක සීතා අරඹෙපොල මහත්මියට පමණක් වාහනයක් ලබාදීම බරපතළ අසාධාරණයක් ඔහු සඳහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka