EXCLUSIVE : පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය විසින් අත්සන් කළ ගිවිසුම සම්බන්ධ විවාදය ලබන 26, 27, 28 තෙදින පුරා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර ඊට නොවරදවාම සහභාගී විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ප්‍රසන්න රණතුංග මහතා විසින් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් වෙත නිල වශයෙන් දැනුම් දීමක් කොට ඇත.
එහි ඡන්ද විමසීම ලබන 28වන සිකුරාදා සිදු කිරීමට නියමිත බවත්, නොවරදවාම ඊට සහභාගී වී පක්ෂව ඡන්දය ලබා දිය යුතු බවත් ප්‍රසන්න රණතුංග මහතා විසින් තවදුරටත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා IMF ගිවිසුමට එරෙහිව ප්‍රහාරයක් එල්ල කොට තිබෙන පසුබිමක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් එම ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා දීම අනිවාර්ය කර තිබීමය.
එහි ඡන්ද විමසීම ලබන 28වන සිකුරාදා සිදු කිරීමට නියමිත බවත්, නොවරදවාම ඊට සහභාගී වී පක්ෂව ඡන්දය ලබා දිය යුතු බවත් ප්‍රසන්න රණතුංග මහතා විසින් තවදුරටත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා IMF ගිවිසුමට එරෙහිව ප්‍රහාරයක් එල්ල කොට තිබෙන පසුබිමක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් එම ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා දීම අනිවාර්ය කර තිබීමය.
EXCLUSIVE : පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද?
2023-04-22T08:21:00+05:30
Lanka Hot News