මහින්ද ඉවතට..? පොහොට්ටුවට වෙනත් ශක්තිමත් නායකයෙක්!
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමාවන විට ශක්තිමත් නායකයෙක් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ සඳහා පත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිසතෙල්ගා නැකතට වැඩ අල්ලමින් නව නායකයා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිසතෙල්ගා නැකතට වැඩ අල්ලමින් නව නායකයා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
මහින්ද ඉවතට..? පොහොට්ටුවට වෙනත් ශක්තිමත් නායකයෙක්!
2023-04-11T07:08:00+05:30
Lanka Hot News