එම හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ, ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලාංකේය ආහාර වර්ගවල ගුණාත්මක බව විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් තම පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණෙන් දේශීය බිත්තර පමණක් ගල්කිස්ස මහ හෝලටලයේ ආහාර සැකසීමට යොදාගන්න බවයි.
