gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප මැයි රැළියට මං එන්නෑ - ජනපති එජාපයට දැනුම් දෙයි!

එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර මැයි දිනයට සංවිධානය කරන මැයි රැළියට තමන් සහභාගී නොවන බව එම පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් තමන් මෙවර මැයි රැළියට සහභාගි නොවන බවට එක්සත් ජාතික පක්ෂය කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී ඇත.

පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමග එක්ව මැයි දිනය සැමරීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී එම කමිටු නියෝජිතයන්ට දැනුම් දී ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka