gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපතිගෙන් හදිසි පත් කිරීම් දෙකක්! දැනට සිටින ලොක්කන් දෙදෙනෙකු ඉවත්ව යාමට සූදානම්!

ජනාධිපතිවරයා විසින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් SLAS විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන අතර දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත් වෙන බවයි එම මාධ්‍ය අංශය සඳහන් කළේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka