gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වන්දිය ගසා කන්න ඕන නිසා නාවික නීති වලට PHD එකක් තියෙන මාව කමිටු වලට ගන්නේ නෑ... X- press pearl වන්දිය ගසාකෑම ගැන තව හෙලිදරවු රැසක්…(video)

X- press pearl නෞකා අනතුරේ වන්දිය ගසාකෑමට උවමනා නිසා තමන් අදාළ කමිටුවලට එක් කර නොගන්නා බව නීතිඥ ආචාරය ඩෑන් මාලිග ගුණසේකර මහතා සඳහන් කරයි. නාවුක නීති ක්‍ෂෙත්‍රයට අදාළව ආචාර්ය උපාධියක් සහිත මෙරට සිටින එකම පුද්ගලයා තමන් බව ද ඔහු කියා සිටී.
මෙම නඩුව ලංකාවේ නැතිව සිංගප්පූරුවේ පවරන්න හදන්නේ නඩුව පරදවා ලංකාවට වන්දි නැති කිරීම සදහා බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙය පසුපස සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් එම ක්‍රියාවලිය ගිය ආකාරය මුල සිටම සැක සහිත බව ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka