“කිවුවා අක්කෙ ඔයා ඇතුළට යන්න කියලා.. මම ගියාට පස්සෙ, ඔයාට යන්න බෑ...” - ඕමානයේ ඉන්න ජාවාරම්කරුවෙක් හොර රහසේ ගහපු ගේමේ වීඩියෝ එළියට (VIDEO)
ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු, කඩුවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
“කිවුවා අක්කෙ ඔයා ඇතුළට යන්න කියලා.. මම ගියාට පස්සෙ, ඔයාට යන්න බෑ...” - ඕමානයේ ඉන්න ජාවාරම්කරුවෙක් හොර රහසේ ගහපු ගේමේ වීඩියෝ එළියට (VIDEO)
2023-04-27T09:11:00+05:30
Lanka Hot News