gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවන් රැසක් මහින්ද අතහැර රනිල් ලගට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීප වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදු ජන පෙරමුණෙන් දුරස් වී දැන් කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත‍්‍රි පිරිසක්ද ජනාධිපතිවරාට සමීව කටයුතු කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

මොවුනගේ එකම අරමුණ තම බලය හා ධනය පමණක් ඒ අරමුණෙන් ජනාධිපතිවරයා වෙත සමීප වී සිටින බවද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka