තමන් අපහසුතාවයට පත්වන ආකාරයට කතා කලේ යයි රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්ථාන මාරු කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනියක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
විනය විරෝධී චෝදනා මත පොලිස් කොස්තාපල්වරයෙකුට ලබා දුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් විමසීමට රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් දුන් බවත් කිසිදු සවන් දිමකින් තොරව එම ඇමතුම විසන්ධි කළ බවත් ජනාධිපතිවරයාට ඇය විසින් ලිපියකින් දන්වා ඇත.
මීට පෙරද ජනතාව ඉදිරියේ තමන් අපහසුතාවයන්ට පත්වන ආකාරයට නියෝජ්‍ය පොලිස්පති වරයා කටයුතු කර ඇති බවත් ඇය දැනුම් දී තිබේ.