බිරියගේ පාවාදීමෙන් පාතාල නායක කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට!
ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.
මොහු ප්‍රංශයේ ජීවත් වෙමින් මත්කුඩු ජාවාරම් හා පාතාල කල්ලි මෙහෙයවා ඇති බවට වාර්තා විය.
මොහු ප්‍රංශයේ ජීවත් වෙමින් මත්කුඩු ජාවාරම් හා පාතාල කල්ලි මෙහෙයවා ඇති බවට වාර්තා විය.
බිරියගේ පාවාදීමෙන් පාතාල නායක කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට!
2023-04-29T20:04:00+05:30
Lanka Hot News