ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක හට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනාව පිළිබදව කිසිදු පැමිණිල්ලක් තමන්ට හෝ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා හට ලැබී නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ITN එකේ ලිංගික අල්ලස් සිද්ධිය පාර්ලිමේන්තුවට යයි! පැමිණිල්ලක් නැති බව ඇමැති බන්දුලයි ලේකම් පැල්පිටයි දෙන්නම කියයි! පිටරට ඉඳන් ITN සභාපති කමිටුවක් පත් කරයි!
2023-04-25T12:12:00+05:30
Lanka Hot News