විරෝධය වැඩියි! ආණ්ඩුව ඇතුළෙත් බෙදීමක්! ප්‍රතිත්‍රස්ත පනත අරන් එන එක ආණ්ඩුව දෙවැනි වතාවටත් කල් දමයි!
මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විරෝධය වැඩියි! ආණ්ඩුව ඇතුළෙත් බෙදීමක්! ප්‍රතිත්‍රස්ත පනත අරන් එන එක ආණ්ඩුව දෙවැනි වතාවටත් කල් දමයි!
2023-04-25T12:01:00+05:30
Lanka Hot News