IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ප්රකාශ කළද තවමත් ඊට අදාළ ලිපිලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනවරමක් නොමැති ආණ්ඩුවක් විසින් ඇතිකරගන්නා ගිවිසුම් රට පිළි නොගන්නා බවකි.