"උඹ @# දුන්නට අපි දෙන්නේ නැහැ..." - දුමින්දගේ පින්තූරයක් දැම්මට උරණ වූ දයාසිරි ආසන සංවිධායකවරයෙකුට පරුෂ වචනයෙන් බැනවදී - (හඬ පට සහිතයි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාම දයාසිරි ජයසේකර එම පක්ෂයේ ගම්පොල ආසන සංවිධායක ඩී.එන්. නුගවෙලට පරුෂ වචනයෙන් බැනවදින හඬ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.
මහනුවරදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියක ප්‍රචාරක දැන්වීමකට මන්ත්‍රී දුමින්ද දිසානායකගේ පින්තූරයක් ඇතුලත් කිරීම මීට හේතුවයි.
එම හඬ පටය පහතින්,
"උඹ @# දුන්නට අපි දෙන්නේ නැහැ..." - දුමින්දගේ පින්තූරයක් දැම්මට උරණ වූ දයාසිරි ආසන සංවිධායකවරයෙකුට පරුෂ වචනයෙන් බැනවදී - (හඬ පට සහිතයි)
2023-04-28T21:10:00+05:30
Lanka Hot News