gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලොව ප‍්‍රධානම ක‍්‍රිප්ටො හුවමාරුවට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්... ගිණුම් අත්හිටුවන්නැයි දන්වයි

ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමිනි.

මෙය ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වෙයි.

Binance ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ OnmaxDT පුද්ගලික සමාගමේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදල් තැන්පත් වී ඇති බවට රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් මත මෙම අත්හිවීෙම් නියෝගය නිකුත් කර තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka