gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා පාපන්දුව ලෝක ගෝලයෙන්ම ඉවතට.. ඔලිම්පික් තහනම් කරයි..

2024 වසරේ පැවැත්වෙන ඔලිම්පික් පාපන්දු තරඟාවලියට අදාල සුදුසුකම් ලැබීමේ තරඟ වලට තරග වැදීමට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව අත්හිටුවා තිබේ. ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම වයස අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහාද ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka