යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට – අද පැවැත්වීමට නියමිතව තිබූ මධ්‍ය හමුවත් අවලංගු කෙරේ
යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය විසින් අද(24) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව හදිසියේ අවලංගු කර ඇති බව දන්වා නිවේදනයක් නිකුත්කර තිබේ. දේශපාලන ක්‍රියාකාරිකයකු විසින් කරන ලද අසත්‍ය පැණිල්ලක් හේතුවෙන් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් මහතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබීම මෙම මාධ්‍ය හමුව නොපැවැත්වීමට හේතුව ලෙස එම නිවේදනයේ සඳහන් වේ.
අදාළ නිවේදනය පහළින්…
යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට – අද පැවැත්වීමට නියමිතව තිබූ මධ්‍ය හමුවත් අවලංගු කෙරේ
2023-04-24T10:00:00+05:30
Gossip Lanka Hot News